English

eZ Cash Referral Campaign

  • මෙම දීමනා වලංගු වන්නේ ජුනි 30 දක්වා පමණි.
  • eZ Cash සමග දැනටමත් රෙජිස්ටර් වී සිටින/ අලුතින් රෙජිස්ටර් වෙන ඔබ විසින්, අදාළ fb post එකෙහි සදහන් Referral portal link එක click කර " Referral portal " එක වෙත පිවිස,අධාල තොරතුරු ඇතුලත් කර submit කිරීමත් සමග මෙම Referral දීමනා සදහා හිමිකම් කීමට අවස්ථාව හිමිවේ.
  • මෙසේ referral portal එක වෙත පැමිණ ඔබ විසින් නම් කරන ඔබේ යහළුවා/ පවුලේ සාමාජිකයා (Referee) ද eZ Cash සමග රෙජිස්ටර් වුවහොත් (referral portal එකෙහි නම සදහන් කල දිනට පසුව), සාර්ථක referral දීමනා අවස්ථාවක් ලෙස එය සලකනු ලබයි. ඒ අනුව,
    1.අදාල යහළුවා/ පවුලේ සාමාජිකයා (Referee) නම් කිරීම වෙනුවෙන් ඔබට මිනිත්තු 250ක D2D Talk Time නොමිලේ හිමිවනු ලැබේ (ඔබට ඇත්තේ Post paid සම්බන්දතාවයක් නම්, මේ වෙනුවට 2GB Anytime Bonus Data හිමිවනු ඇත)
    2.අදාල යහළුවා/ පවුලේ සාමාජිකයා (Referee) වෙත 2GB Anytime Bonus Data නොමිලේ හිමිවේ. නමුත් මේ සදහා ඔහුගේ eZ Cash wallet එකෙහි යම් මුදල් ශේෂයක් තිබිය යුතුය. (wallet එක top -up කිරීමෙන් හෝ මුදල් ගෙන්වා ගැනීම මගින් ).
    3.මේ ආකාරයට සාර්ථක referral අවස්ථාවන් 5කට වඩා සිදුකිරීමෙන් Rs 20,000ක් වටිනා වවුචර් පත් දිනාගැනීමට අවස්තාවක් ද හිමි වේ.
  • eZ Cash සමග දැනටමත් රෙජිස්ටර් වී සිටින/ අලුතින් රෙජිස්ටර් වෙන ඔබට ඕනෑම වාර ගණනක් මෙම Referral portal එක වෙත පිවිස ඔබේ යහළුවන් / පවුලේ සාමාජිකයන් නම් කල හැකිය (වරකට එක බැගින්)
  • #111# ඩයල් කිරීමෙන්, App එක download කිරීම මගින් හා Viber app එකෙහි eZ Cash BOT වෙත පිවිසීමෙන් eZ Cash සමග රෙජිස්ටර් විය හැකිය.
  • ඕනෑම eZ Cash නියෝජිතයෙකු වෙත යාමෙන් හෝ Online Banking සේවාව හරහා eZ Cash wallet එක top -up කල හැකිවේ.
  • 2GB Anytime Bonus Data වලංගු වන්නේ දින 30ක් පමණි.
  • නොමිලේ ලබාදෙන D2D කතා කාලය වලංගු වන්නේ දින 30ක් පමණි.