Tamil | English

LANKAQR සේවාව භාවිත කර ඔබේ මොබයිල් සම්බන්ධතාවය සඳහා 20% ක් බෝනස් රීලෝඩ් / බිල්පත් ගෙවීමක් ලෙස ලබාගන්න

මෙම දීමනාව පෙබරවාරි 20 සිට 28 තෙක් වලංගු වේ

eZ Cash wallet එකද සමඟ ඔබ ගාලු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි තෝරාගත් LANKAQR වෙළඳ මධ්‍යස්ථාන වෙත ගොස් ස්කෑන් කර ගෙවීම් සිදුකළ විට ඔබේ මොබයිල් සම්බන්ධතාවය සඳහා 20% ක් බෝනස් රීලෝඩ් / බිල්පත් ගෙවීමක් ලෙස ලබාගන්න!

  • බෝනස් අගය ලබාගැනීම සඳහා රු. 500 ක අවම LANKAQR ගෙවීමක් සිදුකළ යුතු වේ
  • උපරිම බෝනස් අගය රු. 1000 කි
  • තෝරාගත් මධ්‍යස්ථානවලදී LANKQR ඛේතය ස්කෑන් කර සිදුකරන ගෙවීම් සඳහා පමණක් මෙම ප්‍රතිලාභය හිමිවේ
  • තෝරාගත් eZ Cash වෙළඳහිමියන් හරහා ගෙවීම් කරන eZ Cash පාරිභෝගිකයන්ද මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබයි
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය DAP ආයතනය සතුය
  • ප්‍රවර්ධන වැඩසටහන හා සම්බන්ධ කරුණු, ගැටලු හා පැමිණිලි සම්බන්ධයෙන් ආයතනය ගනු ලබන තීරණ අවසන් තීරණ වශයෙන් සැලකේ