top-up-from-bank-account

English | Tamil

eZ Cash සමඟ අවුරුදු වාසි!

මේ අවුරුදු කාලයේ දිවයිනපුරා LANKAQR සේවාව ලබාගත හැකි මධ්‍යස්ථානවලින් Scan කර ගෙවීම් කර ඔබේ Dialog මොබයිල් සම්බන්ධතාවය සඳහා බෝනස් රීලෝඩ් / බිල්පත් ගෙවීමක් ලබාගන්න!

පහත සඳහන් කර ඇති පරිදි බෝනස් රීලෝඩ් / බිල්පත් ගෙවීමක් ලබාගත හැක

ඇඳුම්, පාවහන් සහ තෑගි භාණ්ඩ සාප්පුවලින් - 15% ක්
ආහාර, රස කැවිලි , සිල්ලර සහ වෙනත් වෙළඳසැල්වලින් - 10% ක්

2021 අප්‍රේල් 20 වනදා තෙක් වලංගු වේ

ඔබ සිටින දිස්ත්‍රික්කය / ස්ථානය අනුව ළඟම පිහිටි මධ්‍යස්ථාන මොනවාදැයි දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

Online වෙළද සැල්

නියම සහ කොන්දේසි

  • ප්‍රවර්ධන කාලසීමාව තුළ පාරිභෝගිකයන් LANKAQR සේවාව භාවිතයෙන් සිදුකරන ගෙවීම් සඳහා පමණක් මෙම දීමනාව වලංගු වේ.
  • දීමනාව ලබා ගැනීමට සිදු කල යුතු අවම LANKAQR ගෙවීම් පහත පරිදි වේ.
    - ඇඳුම්/පාවහන් / තෑගි භාණ්ඩ සාප්පු : අවම LANKAQR ගෙවීම රු. 4,000/-
    - ආහාර, රස කැවිලි ,සිල්ලර සහ වෙනත් වෙළඳසැල් - අවම LANKAQR ගෙවීම රු. 2,000/-
  • උපරිම බෝනස් රීලෝඩ් / බිල්පත් ගෙවීම් පහත සඳහන් පරිදි වේ:
    - ඇඳුම්/පාවහන් / තෑගි භාණ්ඩ සාප්පු : රු. 1,000/- ක් දක්වා
    - ආහාර, රස කැවිලි, සිල්ලර සහ වෙනත් වෙළඳසැල් - රු. 500/- ක් දක්වා
  • LANKAQR සදහා ලියපදින්චි වු Dialog මොබයිල් සම්බන්ධතාවයෙන් තෝරාගත් වෙළදහිමියන්ට ගෙවීම් කරන පාරිභෝගිකයන්ගේ ගනුදෙනු සදහා බෝනස් රීලෝඩ්/ බිල්පත් ගෙවීම හිමිවේ.
  • තෝරාගත් වෙළඳහිමියන්ට ගෙවීම් කරන පාරිභෝගිකයන්ගේ ගනුදෙනු මේ සඳහා සුදුසුකම් ලබයි.
  • ප්‍රවර්ධන කාලසීමාව තුළ එක්වරක් පමණක් බෝනස් දීමනාව වලංගු වේ.
  • වෙළඳහිමියන්ගේ ගිණුම් සඳහා කිසිඳු වට්ටමක් හිමි නොවේ.
  • මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය DAP ආයතනය සතුය. ප්‍රවර්ධන වැඩසටහන හා සම්බන්ධ කරුණු, ගැටලු හා පැමිණිලි සම්බන්ධයෙන් ආයතනය ගනු ලබන තීරණ අවසන් තීරණ වශයෙන් සැලකේ.