English | Tamil
eZ Cash Awrudu Offer
eZ Cash සමඟ ලියාපදිංචි වී අවම වශයෙන් රුපියල් 250කින් ඔබේ wallet එක tou up කරන්න.
- මෙම දීමනාව වලංගු වන්නේ 2023 මාර්තු 15 වනදා සිට අප්‍රේල් 10 වනදා තෙක් පමණි.
- මෙම දීමනාව වලංගු වන්නේ අදාළ දීමනා කාලය තුලදී eZ Cash සමග අලුතින් ලියාපදිංචි වෙන පාරිභෝගිකයන් සදහා පමණි.
- eZ Cash සමග ලියාපදිංචි වීම ඔබේ mobile එකෙන් #111# dial කිරීමෙන් සහ Viber app එකෙහි eZ Cash BOT එක ඔස්සේ සිදු කල හැකිය.
- eZ Cash wallet එක top up කරගැනීම ඕනෑම eZ Cash නියෝජිත වෙළද සලකින්, Dialog Outlet මගින්, online/mobile banking මගින් හෝ genie app එක ඔස්සේ සිදු කල හැකිය. වැඩි විස්තර
- Top up කල යුතු අවම අගය රු 250/- ක් වන අතර මෙය ලියාපදිංචි වීමෙන් දින 14ක් ඇතුලත සිදු කල යුතුය.
- සුදුසුකම් ලබන සියලුම තරගකරුවන් අතරින් තරග කාලසීමාව අවසානයේ අහඹු ලෙස තෝරාගන්නා 10 දෙනෙකු ට රු.25000 බැගින් වූ මුදල් ත්‍යාග හිමිවේ.
- මෙය සීමිත දීමනාවක් වන අතර, ප්‍රවර්ධන කාලසීමාව තුළ ඒ සඳහා සහභාගී වන පාර්ශවයන්ට කිසිඳු හේතු දක්වීමකින් තොරව ප්‍රවර්ධන ක්‍රියාවලිය වෙනස් කිරීමේ අයිතිය, එය ඉවත් කරගැනීමට හෝ අවසන් කිරීමේ අයිතිය ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය සතුය.